Friday, January 11, 2019

3D chip...easy drivers

මේ අවුරුද්දේ මට පෝස්ට් එකක් දාන්න පරක්කු උනාට සමාවෙන්න. මම අද ඔයගොල්ලන්ට කියන්න හදන්නේ අපේ පරිගණකයේ තියෙන drivers අපි අන්තර්ජාලය භාවිතා කරල කොහොමද පහසුවෙන් හොයාගන්න කියලා.3d chip සඳහා පින්තුර ප්‍රතිඵල


         මම අද ඒකට පුංචි software එකක් භාවිතා කරනවා…. ඒ software එක තමයි 3d chip මේ software එක පහල මම දාලා තියෙන download කියන button එක භාවිතා කරලා පරිගණකයට install කරගන්න පුළුවන්…


හොඳයි එහෙනම් මම හිතනව ඔයගොල්ලො දැන් ඒ software එක පරිගණකයට install කරගන්න ඇති කියලා .

අපි දැන් එහෙනම් වැඩේ පටන් ගමු.මුලින්ම ඔය කට්ටිය software එක open කරගන්න. software එක open කර ගත්තට පස්සේ අපිට බලාගන්න පුලුවන් අපේ පරිගණකයේ තියෙන drivers මොනාද කියලා... ඉතින් මේකෙදි කොළ පාටින්  හරියක් වැටිලා තියෙනවා නං අපිට බලාගන්න පුළුවන් ඒ drivers 1 අපේ පරිගණකයේ install වෙලා තියෙනවා කියලා….. එහෙම කොලපාටට හරියක් පෙන්නන්නෙ නැත්තම් ඒ drivers එක අපේ පරිගණකයේ ඉන්ස්ටෝල් වෙලා නෑ…

                          ඉතින් ඔය කට්ටියගේ machine එකේ කොළ පාටින් හරියක් වැටිලා තියෙන la නැත්තං ඔය කට්ටියට පුලුවන්   credits software එකේ පල්ලෙහා තියෙන කියන button එක ඒ software එක පහසුවෙන් install කරගන්න…. 3d chip සඳහා පින්තුර ප්‍රතිඵල
                 ඉතින් මම අද හිතෙනවා මං මේ දාපු පෝස්ට් එක ඔය කට්ටියට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා එහෙම පොඩ්ඩක් හරි වැදගත් උනා නම් කමෙන්ට් එකක් දාලා මගේ පෝස්ට් එකට like එකක් දාන්න අපි තවත් පෝස්ට් එකෙන් ලඟදිම හමුවෙමු…..
                                                                              kalana tech වෙනුවෙන් kalana කාවින්ද

Share:

0 comments:

Post a Comment

@kalanakavinda2k21. Powered by Blogger.

Followers

Total Pageviews

Blog Archive

Recent Posts

Popular Posts